ඔබේ බ්ලොගයට facebook මිතුරන් invite කරගැනීමට link එකක් සකසාගැනීම.
මෙම link එක click කිරීම මගින් ඔබට සහ ඔබේ බ්ලොගයට එන ඕනෑම කෙනෙකුට තම facebook මිතුරන් හට ඔබගේ බ්ලොගය නැරඹීමට ආරාදනා කල හැක.
පහත පියවරයන් අනුගමනය කරන්න.
STEP1- Bit.ly URL එකක් සකසාගැනීම
https://bitly.com මෙම අඩවියට ගොස් පහත ස්තානයෙහි ඔබගේ බ්ලොගයේ URL එක ලබාදී Enter කරන්න.පසුව එයට යටින් ඔබට ලබාදෙන නව URL එක වෙනම save කර තබාගන්න.
STEP2- Facebook Application එකක් සැකසීම
මේ සදහා https://developers.facebook.com/apps/ ගොස් creat new appication ක්ලික් කරන්න.
පහත ආකාරයට තොරතුරු ඇතුලත් කරන්න.
Display Name - ඔබගේ බ්ලොගයේ නම
Namespace - ඔබගේ app url එක සදහා නම
උදා: https://apps.facebook.com/cyberawake/
Contact email - ඔබගේ email address එක
App Domains - ඔබගේ බ්ලොග් ලිපිනය (URL)
උදා: www.cyberawake.blogspot.com
දැන පහල "Select how your app integrates with Facebook" තැනට ගොස් පහත අකාරයට තොරතුරු ලබාදෙන්න
Website with Facebook Login - ඔබගේ බ්ලොග් ලිපිනය (URL) උදා: www.cyberawake.blogspot.com
Canvas URL - ඔබ සාදාගත් Bit.ly URL එක අගට ? mark එකක් සමග ඇතුලත් කරන්න
උදා: bit.ly/OukqhU?
Secure Canvas URL - ඔබගේ Bit.ly URL එක මුලින් https ලෙස සදහන් කර ඇතුලත් කරන්න
https://bit.ly/OukqhU?
ඔබ කැමතින ඔබගේ appඑක සදහා thumbnail ඇතුලත් කර saveකරගන්න.
ඉන්පසු ඉහලින් දැක්වෙන Application ID එක save කර තබාගන්න
STEP3- ඔබගේ බ්ලොගයට gadget එක ඇතුලත් කරගැනීම
ඔබගේ බ්ලොගර් dashboard එකෙහි Page Elements sectionඑකට ගොස් HTML/JavaScript gadget තෝරා පහත codesඇතුලත් කරන්න

Invite friends link text

Invite friends link text

ඉහතින් දැක්වෙන රතු සහ නිල් ස්තානවල අදාල තොරතුරු ලබාදී save කරගන්න.
දැන් ඔබගේ බ්ලොගයෙහි එක සෑදී ඇත.
ඉ හ ත රූපසටහනේ ආකාරයට සකස් කරගැනීමට dashboard එකෙහි Template Designer ගොස් පහත Advanced section එකෙහි Custom CSS ලෙස පහත codesඇතුලත් කරන්න.
.invite-friends-link a {
background: url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy_4IFVmj9N1yNX3qd397Ai1ztqSQy00t-Gi5wIFS1OQRiWBZfq-48LUBNphFsNPjDOFzpJ7K9puRXgC4I7sk8yfIKtstCQ094S_UTdvJqNmnMUCynK2l-PToHZ-fX9AiacJlPIJsgeZ1s/s1600/facebook.png) left no-repeat;
padding-left: 30px;
line-height: 30px;
font-size: 16px;
font-weight: bold;
color: #3b5998;
display: block;
background: url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy_4IFVmj9N1yNX3qd397Ai1ztqSQy00t-Gi5wIFS1OQRiWBZfq-48LUBNphFsNPjDOFzpJ7K9puRXgC4I7sk8yfIKtstCQ094S_UTdvJqNmnMUCynK2l-PToHZ-fX9AiacJlPIJsgeZ1s/s1600/facebook.png) left no-repeat;
padding-left: 30px;
line-height: 30px;
font-size: 16px;
font-weight: bold;
color: #3b5998;
display: block;

වැඩේ හරි.
මෙම ලිපිය වැදගත්නම් පහලින comment එකක් දමා ඉහල facebook share button එකට click පාරකුත් දමා යන්න.
ගැටලු තිබේනම් විමසන්න.
No comments:
Post a Comment