Pages

Friday, October 5, 2012

facebook invite link එකක් සකසාගැනීම.


ඔබේ බ්ලොගයට facebook මිතුරන් invite කරගැනීමට link එකක් සකසාගැනීම.

මෙම link එක click කිරීම මගින් ඔබට සහ ඔබේ බ්ලොගයට එන ඕනෑම කෙනෙකුට තම facebook මිතුරන් හට ඔබගේ බ්ලොගය නැරඹීමට ආරාදනා කල හැක.


Tuesday, October 2, 2012

Adf.ly මගින් මුදල් සෙවීම


අන්තර්ජාලය මගින් මුදල්    හොයන ක්‍රම ගොඩක් තියනව කියල කස්ටිය දන්නව අතිනේ.මේක තවත් එක සරල ක්‍රමයක්.      adf.ly කියන්නෙ අපට අවශ්‍ය ඔනම url එකක් කෙටි කරල දෙන සේවාවක්.මේවගේ කෙටිකරල දෙන තවත් අය ඉන්නව.නමුත් adf.ly වල විශේෂත්වය තමයි adf.ly වලින් කෙටි කරගත් ඕනැම url එකක් වෙනත් අයෙක් visit කලහොත් අපට මුදල් ලැබීම.


Adf.ly මගින් කෙටි කරගත් url එකක් සදහා visitors 1000කට අවම වශයෙන් 4$ක් ලැබෙනව. දැන්  කස්ටිය  බලයි  යකෝ  කොහොමද  1000  visitors ල   ගන්නෙ කියල. ඇයි  දෙයියනේ  එකට  තමයි facebook,  twitter,  blogs,  web  sites තියෙන්නෙ.එක පාරටම හිතෙන්න පුලුවන් මෙකට හෙන කට්ටක් කන්න වෙනවනෙ කියල.නමුත් හිතන්න facebook, twitter accounts දෙක තුනක් තියන, blogs දෙකතුනක් තියන කෙනෙකුට මෙ වැඩේ ලෙසියි.( මට වගේ:p)

මම පොඩි අදහසක් දෙන්නම්.ඔයාලට පුලුවන් mediafire වගේ files upload කරන්න දෙන site එකක account එකක් හදල එකට අලුත්ම movies, softwares, songs, games වගේ දෙවල් upload කරල ඒ urls   adf.ly මගින් කෙටි කරල ඔයාලගෙ facebook, twitter accounts වල, blogs, websites, forums, groups වල දාන්න.(mediafire free account එකක 50GB free ලැබේ) එ වගේම youtube videos වලටත් දාන්න පුලුවන් (කොටින්ම කිව්වොත් අන්තර්ජාලයේ දාන්න පුලුවන් හැම තැනකටම දාන්න :D) අවම වශයෙන් 5$ එකතු උනාම මුදල් ගන්න පුලුවන්.


ඉහත රතු පාටින් කොටු කර ඇති තැන ඔබට අවශ්‍ය url එක ඇතුලත්කර කෙටිකරගත් නව url එක ලබාගන්න පුලුවන්.

මෙතන clickකර adf.ly ගිනුමක් සදහා ලියාපදින්චි වන්න.

මෙතන clickකර mediafire ගිනුමක් සදහා ලියාපදින්චි වන්න.